src
stringlengths 0
730
| tgt
stringlengths 0
573
|
---|---|
janagahanaya wediwima navikaranaya nagarikaranaya idam kebali wima adiya nisa ovunta sampradayika hesirim paddhathiya araksha kirimata badhaka goda nengini athithaye patanma ahikuntika janaya sankramana jivithayen mudawa sthira niwasawal | ජනගහනය වැඩිවීම නවීකරණය නාගරීකරණය ඉඩම කැබලිවීම ආදිය නිසා ඔවුනට සාමපරධායක හැසිරීම පදධතිය ආරකෂා කිරීමට බාධක ගොඩනැගිනි අතීතයේ පටනම අහිකුණඨික ජනයා සංකරමණ ජීවිතයෙන මුදවා සථීර නිවාස වල |
rendawimata athithaye patan vividha rajawarun gath uthsahayan gena ithihasaye dekwe kese wethath warthamanaye ethi wi thibena thathwayan yatathe owun wegayen maha samajaya ha anugatha wemin pawathi rajaya visinda mowun | රැදවීමට අතීතයේ පටන චිචිධ රජවරුන ගත උසසසාහයන ගැන ඉතිහාසයේ දැකවේ කෙසේ වෙතත වරථමානයේ ඇතිවී තිබෙන තතවයන යටතේ ඔවුන වේගයෙන මහාසමාජය හා අනුගත වෙමින පවතීරජය විසිනද මොවුන |
samaga ahikuntihka kanthawanta rekiya lebima ethemun videsha sewayata yomu wima ha ahikuntihka tharunayin yudha hamuda sewayata bendima sidu viya movun thawaduratath thama sampradayikathwayen midi maha samajayata anugatha wima wegayen sidu wemin pawathi | සමග අහිකුණඨික කානතාවනට රැකියා ලැබීම ඇතමුන විදේශ සේවයට යොමුවීම හා අහිකුණඨික තරුණයින යුධහමුදා සේවයට බැදීම සිදුවිය මොවුන තවදුරටත තම සාමපරධායිකතවයෙන මිදී මහාසමාජයට අනුගතවීම වේගයෙන සිදුවෙමින පවතී |
sathisambojjhangaya marga gnanayata hethu vu sihiya dharmavichaya sambojjhangaya maraga gnanayata heth vu pragnawa viriya sambojjhangaya marga gnanayata hethu vu prithiya passaddhi sambojjhaangaya marga | සතිසමබොජඣංගය මාරග ඥානයට හේතුවූ සිහිය ධරමවිචය සමබොජඣංගය මාරගඥානයට හේතුවු පරඥාව වීරිය සමබොජඣංගය මාරග ඥානයට හේතුවු පරීතිය පසසදධි සමබොජඣංගය මාරග |
gnanayata hethu wu sithe sansindima samadhi sambojjhangaya marga gnanayata hethu wu samadhiya upeksha sambojjhangaya marga gnanayata hethu wu upekshawa yana sathayi | ඥානයට හේතුවු සිතේ සනසිඳීම සමාධි සමබොජඣංගය මාරග ඥානයට හේතුවු සමාධිය උපේකශ සමබොජකධංගය මාරග ඥානයට හේතුවූ උපේකෂාව යන සතයි |
enisa thama mano lingika sanwardhanaye electra saha oedipus avadhiwala prathishtapitha gehenunwa ha piriminwa pithruprathishtapitha saha mathruprathishtapitha | එනිසා තම මනෝලිංගික සංවරධනයේ ඉලෙකටරා සහ ඊඩිපස අවධිවල පරතිෂඨාපිත ගැහැණුන ව හා පිරිමින ව පීතෲපරතිෂඨාපිත සහ මාතෲපරතිෂඨාපිත |
lesa handunwana athara e bawa ovunge sahakaruwan lingika sahakaru mawa ho piyata samanakam dekwimen anawaranaya we | ලෙස හඳුනවන අතර ඒ බව ඔවුනගේ සහකරුවන ලිංගික සහකරු මව හෝ පියාට සමානකම දැකවීමෙන අනාවරණය වේ |
thama pasamithuru ha kiritayata himikam kiyamin satan vedunu norwayhi harold hadrada rajuge akramanayak sarthaka lesin vyartha kirimata septhembarayehi agadi | තම පසමිතුරු හා කිරීටයට හිමිකම කියමින සටන වැදුනු නෝරවේහී හැරලඩ හැඩරාඩා රජුගේ ආකරමණයක සාරථක ලෙසින වයරථ කිරීමට සැපතැමබරයෙහි අගදී |
meheyum diyath kala hethema sathi dekakin pasuwa hastinghidi jayagrahaka william raju ha satan wedimata dakunu desata siya hamudawa meheyawiya | මෙහෙයුම දියත කල හෙතෙම සති දෙකකින පසුව හේසටිංසහිදී ජයගරාහක විලියම රජු හා සටන වැදීමට දකුණු දෙසට සිය හමුදාව මෙහෙයවීය |
ohuge pradhana masthakaprapthin sakshath kara gatha heki wuye dewana piunic yuddhaya atharathuradi wana athara e athurin ohu wadath supathala wanne samahi awasan | ඔහුගේ පරධාන මසතකපරාපතීන සාකෂාත කර ගත හැකි වූයේ දෙවන පියුනික යුදධය අතරතුරදී වන අතර ඒ අතුරින ඔහු වඩාත සුපතල වනනේ සාමා හී අවසන |
satanehidi hanibal parajaya kirima pilibanda wana athara afrikanus yana apara namaya ohuta himi kara dun veera kriya malawa atharin eya ekak wiya | සටනෙහිදී හැනිබල පරාජය කිරීම පිළිබඳ වන අතර ආෆරිකානුස යන අපර නාමය ඔහුට හිමි කර දුන වීර කරියා මාලාව අතරින එය එකක විය |
matara pradeshaya thula sanni yakuma natanu labanne bayawima idimima belle ewilima sihi murjawa ansha idimima anshabhaga | මාතර පරදේශය තුළ සනනි යකුම නටනු ලබනනේ බයවීම ඉදිමීම බෙලලේ ඇවිලීම සිහි මූරඡාව අංශ ඉදිමීම අංශභාග |
matara pradeshaya thula sanni yakuma natanu labanne bayawima idimima belle ewilima sihi murjawa ansha idimima anshabhaga | වැනි රෝග සඳහා වන අතර මෙම රෝග සනනි යකා විසින ඇති කරන සනනි රෝග වශයෙන හඳුනවයි |
ekala manthri methiwarana kottasa wethin saha samuha niyojana methiwarana kottasa vethin their path wana parlimenthuwe manthriwarun pamavarun methiwaran kottasawirahitha parlimenthu | ඒකල මනතරී මැතිවරණ කොටඨාශ වෙතින සහ සමූහ නියෝජන මැතිවරණ කොටඨාශ වෙතින තේරී පත වන පාරලිමේනතුවේ මනතරීවරුන පාම වරුන මැතිවරණ කොටඨාශවිරහිත පාරලිමේනතු |
manthriwarun kovipamavarun saha path kala parlimenthu manthriwarun papamavarun wethin samanwitha parlimenthuwak sansthapanaya sandahada andukrama vyawasthawa thawaduratath ida salasa deyi | මනතරීවරුන කොවිපාම වරුන සහ පත කල පාරලිමේනතු මනතරීවරුන පපාම වරුන වෙතින සමනවිත පාරලිමේනතුවක සංසථාපනය සඳහාද ආණඩුකරම වයවසථාව තව දුරටත ඉඩ සලසා දෙයි |
ganithayehi visheshitha vashayen sankhya nyayehi prathamakaropithayak yanu prakurthi sankhyawan visin thawath prakurthi sankhyawan laba dena ha kramaropitha shrithayata | ගණිතයෙහි විශේෂිත වශයෙන සංඛයා නයායයෙහි පරථමකාරෝපිතයක යනු පරකෘති සංඛයාවන විසින තවත පරකෘති සංඛයාවන ලබා දෙන හා කරමාරෝපිත ශරිතයට |
samanakam dakwana namuth anuyatha dhana purna sankhyawan guna karanawa wenuwata anuyatha prathamaka sankhyawan pamanak guna kerena shrithayaki | සමානකම දකවන නමුත අනුයාත ධන පූරණ සංඛයාවන ගුණ කරනවා වෙනුවට අනුයාත පරථමක සංඛයාවන පමණක ගුණ කෙරෙන ශරිතයකි |
adimaya yugayedi thanana lada vishnu dewalaya thawamath e akarayenma mehi dekiya heki wana atharam ketayam karana lada gal | ආදිමය යුගයේදී තනන ලද විෂණු දේවාලය තවමත ඒ ආකාරයෙනම මෙහි දැකිය හැකි වන අතරම කැටයම කරන ලද ගල |
puwaru dekakda perani gal kanu saha ketayam nokarana lada rujukonasrakara gal peli dekakda deka gatha heki we | පුවරු දෙකකද පැරණි ගල කණු සහ කැටයම නොකරන ලද ඍජුකෝණාසරාකාර ගල පේළි ෙදකකද දැක ගත හැකි වේ |
hamas weni anek palastena kandayam awadharanaya karanu labanne palastenaya visin batahira iwra gaza thiraya ha nengenahira jeruselama | හමාස වැනි අනෙක පලසතීන කණඩායම අවධාරණයකරනු ලබනනේ පලසතීනය විසින බටහිර ඉවුර ගාසා තීරයය හා නැගෙනහිර ජේරැසලම |
pamanak palanaya kirima nokala yuthu bawath siyalu sebe ishrayela bhumiya da ita adala wiya yuthu bawathya | පමණක පාලනය කිරිම නොකළ යුතු බවත සියළු සැබැ ඊශරායල භුමිය ද ඊට අදාල විය යුතු බවතය |
eyata pilithuru lesa eya prakasha kale ane amme eda kehelkenak idila thibuna nisa mama ammagen salli illagen pan genna kadeta giya hariyatama wella udadi bus ekak awa wella depatthe wathura | එයට පිළිතුරු ලෙස ඇය පරකාශ කළේ අනේ අමමෙ එදා කෙහෙලකැනක ඉදිලා තිබුණ නිසා මම අමමගෙන සලලි ඉලලගෙන පාන ගෙනන කඩෙට ගියාහරියටම වෙලල උඩදී බස එකක ආවා වෙලල දෙපැතතේ වතුර |
pirila thibuna mama ayinata wena kota kakula lissala gihin wathurata wetuna mama amme amme kiyala ke gehewwa eth kawruwat awe nehe mata ninda giya adi lesa dirgha prakashayak kalaya | පිරිලා තිබුණා මම අයිනට වෙන කොට කකුල ලිසසලා ගිහින වතුරට වැටුණා මම අමමෙ අමමෙ කියලා කෑ ගැහුවවා ඒත කවුරුවත ආවෙ නැහැ මට නිනද ගියා ආදී ලෙස දීරඝ පරකාශයක කළාය |
ek kotasakadi salakanu labanne apekshitha thathwa yatathe di siduwan kriyawaliyak wana athara anekedi salakanu labanne samanya kriyakari thathwayen | එක කොටසකදී සලකනු ලබනනේ අපේකෂිත තතව යටතේ දී සිදුවන කරියාවලියක වන අතර අනෙකේදී සලකනු ලබනනේ සාමානය කරියාකාරී තතවයෙන |
wenaswim kihipayak sidu wi ethi wita ho durlabha lesa athwereddak sidu wi ethi wima ho siduwana kriyawalinya | වෙනස වීම කිහිපයක සිදුවී ඇති විට හෝ දුරලභ ලෙස අත වැරැදදක සිදුවී ඇති වීම හෝ සිදුවන කරියාවලීනය |
dugi magi yachakayinta dan dun awasthawan katihna pinkam pirith pinkam sathwayekwa maranayen nidahas karagenima adiya sihipath karagena sitha ekanga kara ganna puluwan | දුගී මගී යාචකයිනට දන දුන අවසතාවන කඨින පිනකම පිරිත පිනකම සතවයෙකව මරණයෙන නිදහස කරගැනීම ආදිය සිහිපත කරගෙන සිත එකග කරගනන පුලුවන |
palamuwana franz joseph ho palamuwana francis joseph germanu franz joseph teasta hangariyanu e frenk joseph check franchisek yosef | පළමුවන ෆරානස ජෝසප හෝ පළමුවන ෆරානසිස ජෝසප ජරමානු ෆරනස ජෝසෆ තෙයාසත හනගේරියානු ඊ ෆරෙනක ජෝසෙෆ චෙක ෆරැනචිෂෙක යෝසෙෆ |
saha hungeriyehi raja bohemiyawehi raja saha wenath boho nila deruwek wia austriyawehi adhirajayage maha abhidhanaya balanna | සහ හනගේරියෙහි රජ බොහීමියාවෙහි රජ සහ වෙනත බොහෝ නිල දැරුවෙක විය ඔසටරියාවෙහි අධිරාජයාගේ මහා අභිධානය බලනන |
mema namaya sanskruthika uruma kamituwe vicharanayakin pasuwa panawana lada sanskruthika uruma arakshana panatha yatathe sanskruthika uruma palana mandalaye | මෙම නාමය සංසකෘතික උරුම කමිටුවේ විචාරණයකින පසුව පනවන ලද සංසකෘතික උරුම ආරකෂණ පනත යටතේ සංසකෘතික උරුම පාලන මණඩලයේ |
madagaskaraya namin da handunwanu labana pradhana dupatha lowa pihiti vishalathwayen sivvan sthanaya ganna vu dupathak wana | මැඩගසකරය නමින ද හඳුනවනු ලබන පරධාන දූපත ලොව පිහිටි විශාලතවයෙන සිවවන සථානය ගනනා වූ දූපතක වන |
manawa sanganana kramawedayan sanganana wartha sekasima sanganana upanathi adiye sita luhu bera ha adhithakshana karmantha karmikaranaya goliyakaranaya goliyakaranaya thula nuthana kalina pravanatha adiya | මානව සංඝණන කරමවේදයන සංඝණන වාරතා සැකසීම සංඝණන උපනති ආදියේ සිටලුහුබැර හා අධිතාකෂණ කරමානතකාරමීකරණයගෝලීයකරණයගෝලීයකරණය තුළ නූතන කාලීන පරවණතා ආදිය |
janagahanaya wediwima jana sankhyawe anagathaye wiye heki janagahana sphotana adi themawan pilibanda vivechanathmaka vishleshanayak saha sankhyathmaka vishleshanayak sidu kereyi | ජනගහණය වැඩිවීමජනසංඛයාවේ අනාගතයේ විය හැකි ජනගහණ සඵෝටන ආදී තේමාවන පිළිබඳ විවේචණාතමක විශලේෂණයක සහ සංඛයාතමක විශලේෂණයක සිදු කෙරෙයි |
ebewin ada wana vitath shashthriya vishaya malawe pramukhathwayen bihiwana igenum phala denumen sannaddha vuvan pamanak wima adhyapanaya | එබැවින අද වන විටත ශාසතරීය විෂය මාලාවේ පරමුඛතවයෙන බිහිවන ඉගෙනුම ඵල දැනුමෙන සනනදධ වුවන පමණක වීම අධයාපනය |
kshethraye pamanak nowa lankiya washayen samaja arthika getalu nirmanaya wimehi la da balapa ethi bawa pehedili ya | කෂේතරයේ පමණක නොව ලාංකීය වශයෙන සමාජ අරථීක ගැටලූ නිරමාණය වීමෙහිලා ද බල පෑ ඇති බව පැහැදිලි ය |
mema surasundariyan sindur sadilingam kudu siya nalale thawaramin eswala andun thawaramin snanayen pasu kondaya mirikamin pathule enune katu iwath | මෙම සුරසුනදරියන සිනදූර සාදිලිංගම කුඩු සිය නළලේ තවරමින ඇසවල අඳුන තවරමින සනානයෙන පසු කොණඩය මිරිකමින පතුළේ ඇනුණු කටු ඉවත |
kirima narthanaye yedima kedapatha idiriye siya ru sapuwa varnana kirima vasthra pelandima weni edineda katayuthuwala niyelemin sitinu nirupitha ya | කිරීම නරතනයේ යෙදීම කැඩපත ඉදිරියේ සිය රූ සපුව වරණනා කිරීම වසතර පැළඳීම වැනි එදිනෙදා කටයුතුවල නියැළෙමින සිටිනු නිරූපිත ය |
mrudukanga awashyatha handuna genima awashyatha vishleshanaya kirima selasum nirmanaya kriyawata nengwima pariksha kirima mrudukangaya nikuth kirima saha | මෘදුකාංග අවශයතා හඳුනා ගැනීම අවශයතා විශලේෂණය කිරීම සැලසුම නිරමාණය කරියාවට නැංවීම පරීකෂා කිරීම මෘදුකාංගය නිකුත කිරීම සහ |
ehi pashchath nadatthu katayuthu itu kirima meki kramawedaye mulika piyawarayan wana athara eya diya eli kramawedaya lesa | එහි පශචාත නඩතතු කටයුතු ඉටු කිරීම මෙකී කරමවේදයේ මූලික පියවරයන වන අතර එය දිය ඇලි කරමවේදය ලෙස |
visheshayen hendinwimata hethuwa nam diya ellaka men jalaya ihatha ki anupilivelin kriyawata nengwu nishpadana kriyawaliye ihala piyawarayanta | විශේෂයෙන හැඳිනවීමට හේතුව නම දිය ඇලලක ජලය මෙන ඉහත කී අනුපිලිවෙලින කරියාවට නැංවූ නිශපාදන කරියාවලියේ ඉහල පියවරයනට |
newathath langa wima athishayin wiyadam adhika wima ho kalaya weni wenath hethun nisawen kisisethma kala noheki wimayi | නැවතත ලඟා වීම අතිශයින වියදම අධික වීම හෝ කාලය වැනි වෙනත හේතූන නිසාවෙන කිසිසේතම කල නොහැකි වීමයි |
dinakata kolayak ho gediyak weni deyak pamanak aharayata ganimin sampurnayenma wage niraharawa gatha kala ohu dinak | දිනකට කොලයක හෝ ගෙඩියක වැනි දෙයක පමණක ආහාරයට ගනිමින සමපූරණයෙනම වාගේ නිරාහාරව ගත කළ ඔහු දිනක |
gangehi diya namin sitiyadi klanthawa eda weti diyehi gili maranayata path wimata asanna thatthwayakata path wiya | ගඟෙහි දිය නාමින සිටියදි කලානතව ඇද වැටී දියෙහි ගිලී මරණයට පත වීමට ආසනන තතවයකට පත විය |
mema disthrikakwalin samaharak purathana ithihasayehidi sariya les courts sant andriu da palomar gracia ho san marti da provonsal lesin | මෙම දිසතරිකක වලින සමහරක පුරාතන ඉතිහාසයෙහිදී සරියා ලස කෝරටස සනත අනදරියු ද පලෝමාර ගරාසියා හෝ සන මරතී ද පරොවොනසල ලෙසින |
wayu ahika lesa kandu wima methek lokaye sidu wi ethi darunu karmika apadawalata hethu wi etha | වායු අධික ලෙස කානදු වීම මෙතෙක ලෝකයේ සිදුවි ඇති දරුණු කාරමික ආපදා වලට හේතු වි ඇත |
dewiyange sewakaya yanu vividha agam visin pudgalayan hata laba dena abhidhanayak wana athara samanya washayen mema | දෙවියනගේ සේවකයා යනු විවිධ ආගම විසින පුදගලයන හට ලබා දෙන අභිධානයක වන අතර සාමානය වශයෙන මෙම |
padaya bhawitha karanne ohuge ho eyage edahili sampradaya thula susilwath yeyo vishwasa kerena pudgalayeku wisthara kirimataya | පදය භාවිතා කරනනේ ඔහුගේ හෝ ඇයගේ ඇදහිලි සමපරදායය තුල සුසිලවත යැයි විශවාස කෙරෙන පුදගලයෙකු විසතර කිරීමටය |
gnulinuxwala mrudukanga sandaha da vividha yepum rashiyak ethi athara kisiyam mrudukangaya sandaha yepumak awashya nam ema | ගනූලිනුකස වල මෘදුකාංග සඳහා ද විවිධ යැපුම රාශියක ඇති අතර කිසියම මෘදුකාංගයක සඳහා යැපුමක අවශය නම එම |
yepuma pariganakaye denatamath sthapanaya kara thibuna da eya newathath sthapanaya kirimata sidu wime getaluwa daknata lebe | යැපුම පරිගණකයේ දැනටමත සථාපනය කර තිබුණ ද එය නැවතත සථාපනය කිරීමට සිදුවීමේ ගැටලුව දකනට ලැබේ |
bhavitha karan athara chalanayan handuna genimat ha wardhaka bhramanaya kethankana rodaya thula siduru haraha gaman nokarayi | භාවිතා කරන අතර චලනයන හදුනා ගැනීමට හා වරධක බරමණය කේතාංකන රෝදය තුළ සිදුරු හරහා ගමන නොකරයි |
rachana sorakama mithya gethima thorathuru maga herima weni nithiya ho sadacharaya kada karana kriyawan lekhanagath siduwimak wenas | රචනා සොරකම මිතයා ගෙතීම තොරතුරු මග හැරීම වැනි නීතිය හෝ සදාචාරය කඩකරන කරියාවන ලේඛණ ගත සිදුවීමක වෙනස |
kirima warthakaranaye ho parikshanaye siduwana vishala dosha apakirthiya ethi karawana dosha adiya me yatathata gene | කිරීම වාරතාකරණයේ හෝ පරීකෂණයේදී සිදුවන විශාල දෝශ අපකීරතිය ඇති කරවන දෝෂ ආදිය මේ යටතට ගැනේ |
ehi rachana kota etthe eya adhyakshanayata piwisena wita bajirao masthani yanu hudu cinema prabhawaki veera katha prema vruththanthaya goda nengimata bhansali thula vu pehedili | එහි රචනා කොට ඇතතේ එය අධයකෂණයට පිවිසෙන විට බාජිරාඕ මසතානි යනු හුදු සිනමා පරභාවකි වීරකථා පරේම වෘතතානතය ගොජනැගීමට භනසාලි තුළ වූ පැහැදිළි |
dekma wasara gananawaka newathimen pasu diwa alokayak gena eyi wasthra pasuthala saha sudeep chaterjeege cinemarupanaya siyalla hethuwem manaskantha pradarshanangayak nimewi etha | දැකම වසර ගණනාවක නැවතීමෙන පසු දිවා ආලෝකයක ගෙන එයි වසතර පසුතල සහ සුදීප චැටරජීගේ සිනෙමාරූපණය සියලල හේතුවෙන මනසකානත පරදරශනාංගයක නිමැවී ඇත |
mese ethdath bhavithayen nirmanaya karaganna bhanka atharata walalu vijinipath miti karandu pihi miti pana heppu kanhendi manjusa horane karnabharana greevabharana dora | මෙසේ ඇතදත භාවිතයෙන නිරමාණය කරගනනා භාණඩ අතරට වළලු විජිණිපත මිටි කරඬු පිහි මිටි පනා හෙපපු කනහැඳි මංජුසා හොරණෑ කරණාභරණ ගරීවාභරණ දොර |
uluwahu alankarana thahadu saha krida bhanda weni edineda bhavithayata ganna bhada menma buddha prathima minis ru weni nirmana da ve | උළුවහු අලංකරණ තහඩු සහ කරීඩා භාණඩ වැනි එදිනෙදා භාවිතයට ගනනා භාණඩ මෙනම බුදධ පරතිමා මිනිස රූ වැනි නිරමාණ ද වේ |
raja kala dewana parakramabahu rajathuma meya adi desiya hayak dakwa us kota arama wihara adiya da pooja kara etha | රජ කළ දෙවන පරාකරමබාහු රජතුමා මෙය අඩි දෙසිය හයක දකවා උස කොට ආරාම විහාර ආදිය ද පූජා කර ඇත |
ma wakrayata pahalin patan ganne nam shramaye saha pragdhanaye una upayojanayak ema sanyojanayan atharin arthikaya wedi kemetthakmulthenka laba | ම වකරයට පහළින පටන ගනනේ නම ශරමයේ සහ පරාගධනයේ ඌන උපයෝජනයක එම සංයෝජනයන අතරින ආරථිකය වැඩි කැමැතතකමුලතැනක ලබා |
denuye pragdhana bhanda wedi vashayen nishpadanaya kota adu paribhojana bhanda pramanayak nipadawimatada nethinma eya anek athateda yanna dakwayi | දෙනුයේ පරාගධන භාණඩ වැඩි වශයෙන නිෂපාදනය කොට අඩු පාරිබෝජන භාණඩ පරමාණයක නිපදවිමටද නැතිනම එය අනෙක අතටද යනන දකවයි |
katayuthu kirima thahanam kara thibunu athara emenma sri lanka guwan thotupala ha guwan seva adhikariya pawasanne navina thakshanaya pilibanda arthur c | කටයුතු කිරීම තහනම කර තිබුණු අතර එමෙනම ශරී ලංකා ගුවන තොටුපල හා ගුවන සේවා අධිකාරිය පවසනනේ නවීන තාකෂණය පිළිබඳ ආතර සී |
civil ha podu nithi sampradayan wana nithi lekhakayan ha ugathunge mathawalata ethi idakata sansandanathmaka lesa nithi lekhakayinge matha podu nithiye boho kshethrayanhi adhikarana thindu sampadanaya ha | සිවිල හා පොදු නීති සමපරදායන වන නීති ලේඛකයන හා උගතුනගේ මත වලට ඇති ඉඩකට සනසනදනාතමක ලෙස නීති ලේඛකයිනගේ මත පොදු නීථියේ බොහෝ කෂේතරයන හි අධිකරණ තිනදු සමපාදනය හා |
adala naduwa pilibanda wisthara karana muladharmayan sampadanaya karayi kese namuth podu nithiye adhikara mema matha nithiya lesa nosalakana athara vinisuruwan ha nithignayin adala naduwa sandhaha adharayak kara gani | අදාල නඩුව පිළිබද විසතර කරන මුලධරමයන සමාදනය කරයි කෙසේ නමුත පොදු නීතියේ අධිකරණ මෙම මත නීතිය ලෙස නොසලකන අතර විනිසුරැවන හා නීතීඥයින අදාල නඩුව සදහා ආධාරයක කර ගනී |
kameya janayagen selakiya yuthu janagahanayak thailanthayehi yabada pradeshayanhida uthurudiga kamaya janaya asabada pihiti vietnamayehi kameya crom mikong delta pradeshayehida | කමේය ජනයාගෙන සැලකිය යුතු ජනගහණයක තායිලනතයෙහි යාබද පරදේශයනහීද උතුරුදිග කමේය ජනයා අසබඩ පිහිටි වියටනාමයෙහි කමේය කරොම මීකොං ඩෙලටා පරදේශයෙහිද |
jivathvana athara pradhana vashayen pranshayehi eksath janapadayehi saha australiawehi jivathvana camboja visirithayehi kameya janaya millionayakata wada adangu wethi | ජීවතවන අතර පරධාන වශයෙන පරංශයෙහි එකසත ජනපදයෙහි සහ ඕසටරේලියාවෙහි ජීවතවන කාමබෝජ විසිරිතයෙහි කමේය ජනයා මිලියනයකට වඩා අඩංගු වෙති |
rathri ahase dekiya heki siyalu ma tharaka kshirapathaya chakrawataye kotasak vuva da tharaka vidyathmaka kriyakarakamak wana abhyawakasha golaya nirikshanaye | රාතරී අහසේ දැකිය හැකි සියළු ම තාරකා කෂීරපථය චකරාවාටයේ කොටසක වුව ද තාරකා විදයාතමක කරියාකාරකමක වන අභයවකාශ ගෝලය නිරීකෂණයේ |
di kshirapathaya rathri ahasa pura diswana dunnaka akarayen yuthu siyum midumethi kiri pehe aloka patiyata pamanak sima we | දී කෂීරපථය රාතරී අහස පුරා දිසවන දුනනක ආකාරයෙන යුතු සියුම මීදුමැති කිරි පැහැ ආලෝක පටියට පමණක සීමා වේ |
minis shariraya vana siduren gewesi etakatuwalin randawa nagana lada nirathuruwa gilan wu eheth boho dena visin pathanu | මිනිස ශරීරය වණ සිදුරෙන ගැවැසි ඇටකටුවලින රදවා නගන ලද නිරතුරුව ගිලන වු එහෙත බොහෝ දෙනා විසින පතනු |
labana sthira bawak ho dedi bawak ho nethi alepa karana lada piliruwak weni yeyi deshana karayi | ලබන සථිර බවක හෝ දැඩි බවක හෝ නැති අලේප කරන ලද පිළිරුවක වැනි යැයි දේශනා කරයි |
ethem saukhyamaya aithiwasikam pilibanda nadu sandaha adhikaranamaya medihath wimak sidu wiya yuthu bawatath eya thula vu mathaya prakasha viya | ඇතැම සෞඛයමය අයිතිවාසිකම පිළිබඳ නඩු සඳහා අධිකරණමය මැදිහත වීමක සිදු විය යුතු බවටත එය තුළ වු මතය පරකාශ විය |
wisi veni siyawasse aga bhagayedi rija pravurththi saha visheshanga lipi liwima athara daknata thibu nopehedilibawa nisa boho | විසිවැනි සියවසේ අග භාගයේදි සෘජු පරවෘතති සහ විශේෂාංග ලිපි ලිවීම අතර දකනට තිබු නොපැහැදිලිබව නිසා බොහෝ |
pathra kalawedin ha prakashakayin vividha vu athhada belim bhavitha karamin vividha praveshayan osse lipi liwimata yomu vuha | පතරකලාවේදීන හා පරකාශකයින විවිධ වු අතහදා බැලිම භාවිත කරමින විවිධ පරවේශයන ඔසසේ ලිපි ලිවීමට යොමුවුහ |
shuddha vu sahabhagithwaya yesusthumage maranaya shuddha vu sabhawa visin samaranu labayi emagin apata shakthiya laba denawa apage uthumanange rudhiraya ha mansha anumodanayen karanna vu ohu samaga ganudenuwe yedima magin | ශුදධ වූ සහභාගීතවය යේසුසතුමාගේ මරණය ශුදධවු සහාව වසින සමරනු ලබයි එමගින අපට ශකතිය ලබාෙදනවා අපෙග උතුමාණණෙග රැධිරය හා මාංශ අනුෙමාදෙයන කරනනාවු ඔහු සමග ගණුෙදනුෙව ෙයදිම මගින අමරණිය |
jivayak kara langa wimata hekiya apage shuddha vu agamika ekamutuhwa ikmanin pewethwiya yuthuya mema shuddha vu sabhava sandaha yoda ganu labanne muhun noyedu pan saha midi yushaya | ජිවයක කරා ලගා වමට හැකිය අපෙග ශුදධවු ආගමික එකමුතුව ඉකමනින පැවැතවය යුතුය ෙමම ශුදධව සහාව සදහා ෙයාදා ගනු ලබනෙන මුහුන ෙනාෙයදු පාන සහ මදි යුෂය |
thewana siyawaswala katharagama raja pelapathe mul rajunge lanchanaya washayen selakunu maluwekuge lakunin yuth digu sellipiyak weyi kasamba nagara girithisha gama karajinithigama wilagama malugama nuwargala yana namaa ema sellipiyehi sandahan ve | තෙවන සියවසවල කතරගම රජ පෙළපතේ මුල රජුනගේ ලාංඡනය වශයෙන සැලකුණු මාළුවෙකුගේ ලකුණින යුත දිගු සෙලලිපියක වෙයි කසඹ නගර ගිරිතිශ ගම කරජිනිතිගම විලගම මාළුගම නුවරගල යන නාම එම සෙලලිපියෙහි සඳහනවේ |
ehi mudune saddhathissa raju visin karawu viharayakda weyi me sa vishala poojaniya ha aithihasika wedagathkamakin yuth pradesha uthuru nenganahira pethira pewathiyada venath bahira viyawul hethuwen apatath mathu parapuratath | එහි මුදුනේ සදධාතිසස රජු විසින කරවූ විහාරයකද වෙයි මේසා විශාල පූජනීය හා ඓතිහාසික වැදගත කමකින යුත පරදේශ උතුරු නැගෙනහිර පැතිර පැවතියද වෙනත භාහිර වියවුල හේතුවෙන අපටත මතු පරපුරටත |
deka bala genimatath wenda puda genimatath nohekiya rate sema puravesiyakuma garuthwayen eka ha samana kota jathin athara samadanaya ethi kirima thulin yali mema pinbim deka bala wenda puda genmata prasthawa selaseyi | දැකබලා ගැනීමටත වැදපුදා ගැනීමටත නොහැකිය රටේ සෑම පුරවැසියෙකුම ගරුතවුයෙන එක හා සමාන කොට ජාතීන අතර සමාදානය ඇති කිරීම තුළින යලි මෙම පිංබිම දැකබලා වැඳපුදා ගැනමට පරසථාව සැලසෙයි |
bauthisma kirima jalaye bauthisma kirima yanu paw sama kirime ha naw jiwaya laba dimata karana charithrayaki bauthismaya sidu karanne svabhavika gala yana jalayeya ganga ela dola ha muhuda | බෞතීසම කිරීම ජලයේ බෞතීසම කිරීම යනු පවු සමා කිරීමේ හා නවජීවය ලබා දීමට කරන චාරිතරයකි බෞතීසමය සිදුකරනනේ සවභාවික ගලායන ජලයේය ගංඟා ඇල දොළ හා මුහුද |
mita udaharana ve jesus kristhus vahansege namayen bauthismaya sidu karau labanne kalin bauthismaya laba ethi ayeku visini bauthismaya labana thenettha hisa nama sampurnayen jalaye giliya yuthuta | මීට උදාහරණ වේ ජේසුස කරිසතුස වහනසේගේ නාමයෙන බෞතීසමය සිදුකරනු ලබනනේ කලින බෞතීසමය ලබා ඇති අයෙකු විසිනි බෞතීසමය ලබන තැනැතතා හිස නමා සමපූරණයෙන ජලයේ ගිලිය යුතුය |
me wana wita ema katha malawa iniya iru malarhal yama themawa osse c thamil nalikawen viikashaya kere | මේ වනවිට එම කතාමාලාව ඉණිය ඉරු මලරගල යන තේමාව ඔසසේ සී තමිල නාළිකාවෙන විකාශය කෙරේ |
visthara wanne eya kuvera nam dhanayata adhipathi dewiya venuwen vishvakarmaya visin nirmanaya karana laddak lesini | විසතර වනනේ ඵය කුවේර නම ධනයට අධිපති දෙවියා වෙනුවෙන විශවකරමයා විසින නිරමාණය කරන ලදදක ලෙසිනි |
boho wita lipiya nowesena se kataramata yatin gal kebali ho meti upayogi karagena warichchi bitthi benda kawluwak sahitha | බොහෝ විට ලිපිය නොවැසෙන සේ කටාරමට යටින ගල කැබලි හෝ මැටි උපයෝගි කරගෙන වරිචචි බිතති බැඳ කවුළුවක සහිත |
doratuwak thaba wesi pini ha sathungen ethi wiya heki hirihera walakwa genima sandaha awasa kuti sakas kara di thibe | දොරටුවක තබා වැසි පිණි හා සතුනගෙන ඇතිවිය හැකි හිරිහැර වළකවා ගැනීම සඳහා ආවාස කුටි සකස කර දි තිබේ |
rajya balaya vidaha dakwana mewalam vashayen ohuge purna ana dima yatathe vu un bhavitha kirima wethin | රාජය බලය විදහා දකවන මෙවලම වශයෙන ඔහුගේ පූරණ අණ දීම යටතේ වූ උන භාවිත කිරීම වෙතින |
balawath panivudayak yewune itha balawath jivin masthakayehi pawa siya adhipathvaya pethirawimata palakayata ethi hekiyawa wiya | බලවත පණිවුඩයක යැවුණේ ඉතා බලවත ජීවීන මසතකයෙහි පවා සිය ආධිපතිතවය පැතිරවීමට පාලකයාට ඇති හැකියාව විය |
nesena wedena heyin sanwartha vivartha nam vu ek kalpayakda sanwartha vivartha dekakda sanwartha vivartha thunakda sanwartha vivartha satharakda sanwartha vivartha pasakda sanwartha vivartha dashayakda asuwal thena upanmi menam | නැසෙන වැඩෙන හෙයින සංවරත විවරත නමවූ එක කලපයකද සංවරත විවරත දෙකකද සංවරත විවරත තුනකද සංවරත විවරත සතරකද සංවරත විවරත පසකද සංවරත විවරත දශයකද අසුවල තැන උපනමි මෙනම |
wimi athmayada lokayada shaswathaya sadakalikaya wandaya parwatha kutayak men sitiyeya indrakhilayak maha kanuwak men sitiyeya e sathwayoda gaman karath serisarath chuthaveth upadith sadakalika wasthu men nowenaswa athmaya ettheya | වීමි ආතමයද ලෝකයද ශාසවතය සදාකාලිකය වඳය පරවත කුටයක මෙන සිටියේය ඉනදරඛීලයක මහ කණුවක මෙන සිටියේය ඒ සතවයෝද ගමන කරත සැරිසරත චුතවෙත උපදිත සදාකාලික වසතුමෙන නොවෙනසව ආතමය ඇතතේය |
ihala adhikarana thindu ha vyavasthadayakaye thindu pahala adhikaranawala me siyalla ekwa gena piligatha heki hethunda | ඉහල අධිකරණ තීනදු හා වයවසථාදායගේ තීනදු පහල අධිකරණ වල මේ සියලල එකව ගෙන පිළිගත හැකි හේතූනද |
samagin nithiya yanu kumak deyi nigamanayakata elamba ema nithiya adala naduwe karunuwalata adala karaganu lebe | සමගින නීතිය යනු කුමක දැයි නිගමනයකට එළඹ එම නීතිය අදාල නඩුවේ කරැණු වලට අදාල කරගනු ලැබේ |
kisindu asanna kirimak nokara wadath sankirna vu niweradi ma samikaranaya goda nangwanne nam prabhawaya grahakaya saha tharangaya ho sagnawa ekinekata sapekshawa | කිසිඳු ආසනන කිරීමක නොකර වඩාත සංකීරණ වූ නිවැරදි ම සමීකරණය ගොඩනංවනනේ නම පරභවය ගරාහකයා සහ තරංගය හෝ සංඥාව එකිනෙකට සාපේකෂ ව |
rekhiyawa chalitha we yeyi upakalpanaya kirimen yam yam rasawath saha e nisa ma puduma elawana sulu prathiphala laba gatha heka | රේඛීය ව චලිත වේ යැයි උපකලපනය කිරීමෙන යම යම රසවත සහ එනිසා ම පුදුම එලවන සුළු පරතිඵල ලබා ගත හැක |
margaya vu kolambamahanuwara maha margaye idikirim adhikshana katayuthu bharawa siti pudgalaya wuveda capton dozan we | මාරගය වූ කොළඹමහනුවර මහා මාරගයේ ඉදිකිරීම අධීකෂණ කටයුතු භාරව සිටි පුදගලයා වූවේද කැපටන ඩෝසන වේ |
krushi bhauthika vidyawa krushi karmanthaye pradhana getalu visandima sandaha adala vidyawala soya genim upayogi kara ganna athara parisaraye thatthwaya ha govithen dravyawala ha ahara | කෘෂි භෞතික විදයාව කෘෂි කරමානතයේ පරධාන ගැටලු විසදීම සදහා අදාල විදයා වල සොයා ගැනීම උපයෝගි කර ගනනා අතර පරිසරයේ තතතවය හා ගොවිතැන දරවය වල හා ආහාර |
nishpadanawala thatthwaya pilibanda wedi awadhanayak yomu karamin drawya ha krushi karmika bhoga nishpadanaya ha sekasime di sidu wana kriyawali pilibanda adhyayanaya kirima sidu karayi | නිෂපාදන වල තතතවය පිළිබද වැඩි අවධානයක යොමු කරමින දරවය හා කෘෂි කාරමික බෝග නිෂපාදනය හා සැකසීමේ දි සිදු වන කරියා වලි පිළිබද අධයයනය කිරීම සිදු කරයි |
prathisama sagnawak yanu ema sagnawehi kalaya samaga vichalanaya wana angaya vichalyaya wenath kisiyam kalaya samaga vichalyaya | පරතිසම සංඥාවක යනු එම සංඥාවෙහි කාලය සමග විචලනය වන අංගය විචලයය වෙනත කිසියම කාලය සමග විචලයය |
wana rashiyakin nirupanayak wanna vu enam wenath kalaya samga vichalya sagnawakata prathisama wanna vu onema avichchinna sagnawaki | වන රාශියකින නිරූපණයක වනනාවූ එනම වෙනත කාලය සමග විචලය සංඥාවකට පරතිසම වනනාවූ ඕනෑම අවිචඡිනන සංඥාවකි |
pentagon liyakiyawili pita kirimata prathichara washayen pasuwa dhawala mandira nalakekiya yanuwen hendinwenu labana kandayama sansthapanaya kirimayi | පෙනටගන ලියකියවිලි පිට කිරීමට පරතිචාර වශයෙන පසුව ධවල මනදීර නළකැමියෝ යනුවෙන හැඳිනවෙනු ලබන කණඩායම සංසථාපනය කිරීමයි |
yanne kooragala aithihasika pura vasthu bhumiya methakalina wenath nikayaka bili pooja sahitha edahim ha nawa idikirim hethuwen vinasha wemin pawathina bawada eya bauddha | යනනේ කූරගල ඓතිහාසික පුරා වසතු භූමිය මෑතකාලීන වෙනත නිකායක බිලි පූජා සහිත ඇදහීම හා නව ඉදිකිරීම හේතුවෙන විනාශ වෙමින පවතින බවද එය බෞදධ |
agamika janathavage prakopakari hengim ethi wimata hethuwana bawada aithihasika bauddha shishtacharayaka urumaya vinasha wemin pawathina bawada ema commission sabhava handunagena ethi bavaya | ආගමික ජනතාවගේ පරකෝපකාරී හැඟීම ඇති වීමට හේතුවන බවද ඓතිහාසික බෞදධ ශිෂටාචාරයක උරුමය විනාශ වෙමින පවතින බවද එම කොමිෂන සභාව හඳුනාගෙන ඇති බවය |
wiloma washayen tharanga prabhavaya nirikshakayagen iwathata chalitha wana wita kisiyam sthanayaka di nikuth karana lada anuyatha tharanga | විලෝම වශයෙන තරංග පරභවය නිරීකෂකයාගෙන ඉවතට චලිත වන විට කිසියම සථානයක දී නිකුත කරන ලද අනුයාත තරංග |
peramunu dekakin palamu venna nirikshakaya wetha langa wana pramanayata wada adu pramanayak dewenna nirikshakaya wetha langa we | පෙරමුණු දෙකකින පළමු වැනන නිරීකෂකයා වෙත ළඟා වන පරමාණයට වඩා අඩු පරමාණයක දෙවැනන නිරීකෂකයා වෙත ළඟා වේ |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.